මරදාන දුම්රිය ස්ථානය අලුත්වැඩියාව අද සිට

 

කොළඹ මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අද (සැප්තැම්බර් 15) ආරම්භ කිරීමට නියමිතයි.

දුම්රිය ස්ථානයේ ඓතිහාසික ස්වභාවයට හානියක් නොවන පරිදි, එහි පැරණි පෙනුම ආරක්ෂා කර ගනිමින් මෙම නවීකරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත්, ප්‍රතිසංස්කරණය කරනු ලබන්නේ දුම්රිය ස්ථානයේ තෝරාගත් කොටස් කිහිපයක් පමණි.

මෙම ව්‍යාපෘතිය මගින් මරදාන දුම්රිය ස්ථානයේ මුල් ගෘහ නිර්මාණ ශිල්පය සහ එහි ඓතිහාසික වැදගත්කම රැකගනිමින් මගීන්ට වඩා හොඳ පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart