ඉන්දීය මහ කොමසාරිස් නාමල්ව හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ( Santosh Jha ) මහතා අතර හමුවක් ඊයේ (15) පැවැත්වී තිබේ.

ඒ, කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී ය.

එහිදී ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව මෙන්ම ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ද සුහද සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන්.

Add to cart