කන්ටේනර් මගඩිය හොයන්න කතානායකගෙන් තේරීම් කාරක සභාවක්..!

රතු ලේබල් කරන ලද බහාලුම් (කන්ටේනර්) 323 ක් මුදාහැරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා තමන් විසින් 12 දෙනෙකුගෙන් යුත් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලද බව කතානායක ජගත් වික්‍රමරත්න අද (27) දැනුම් දුන්නේ ය.

Add to cart