අද(23) තුන්වැනි දිනටත් සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහිදී තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 236කි. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට තම පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය කඩුළු 6ක් දැවී ලකුණු 259ක් රැස් කරගෙන සිටි බව වාර්තා වේ. එමෙන්ම අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින ජෙමී ස්මිත් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Web link >>> https://thenews.lk/
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi