අනුර , හකීම්ගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි


ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතාගේ නීතිඥවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට එරෙහිව එන්තර වාසියක් යොමු කර ඇති බව වාර්තාවේ.ඊට හේතුව වී ඇත්තේ ඔහු විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කළ කතාවක් විකෘති කරමින් හකීම් මන්ත්‍රීවරයා සිදුකළ අදහස් පළ කිරීමකි .ඒ අනුව මෙම ප්‍රකාශය සිදුකිරීමත් සමඟ අනුර කුමර දිසානායක මහතාගේ ගෞරවයට හානි වී ඇති බව පවසමින් රුපියල් බිලියනයක වන්දි මුදලක් හකීම් මහතාගෙන් ඉල්ලා ඇති බවද වැඩිදුරටත් ආරංචි මාර්ග පවසා ඇත.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart