පසුගියදා අතුරුගිරිය ප්රදේශයේදී ව්යාපාරික සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන තුවක්කුකරුවකු දෙහිවල ප්රදේශයේදී ත්රස්ත විමර්ශන කොට්ඨාශය (TID) අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
ඊයේ (23) දෙහිවල පොලිස් වසමේ කවුඩාන ප්රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
T56 ගිනි අවියක් හා උණ්ඩ 120ක් හා මිලිමීටර් 9 පිස්තෝල උණ්ඩ තොගයක්ද සොයාගෙන ඇති ඇති බවයි වැඩිදුරටත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi