තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කර ඇති බව වාර්තාවේ. සිරිකොත එජාප මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම කමිටුව පැවැත්වීමට සූදානම් කර ඇති බවත් සමගි ජනබලවේගයෙන් ඉල්ලා අස්වූ තලතා අතිකෝරල මහත්මියට රත්නපුරේදී එළඹෙන 28 වෙනිදා රනිල් වික්රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ රැලියට සහභාගි වීමට ද ආරාධනා ලැබී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi