ජාතික ජන බලවේගයේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (26) එළි දැක්වීමට නියමිත අතර එය අද පෙරවරු 10.00 ට ශ්‍රී ජයවර්ධනපුර දී “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම ඔස්සේ එම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමට නියමිත බවයි එම පක්ෂය සඳහන් කර ඇත්තේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi