සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඔහුගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මියද සංවිධාන කටයුතු කරමින් සිටින බවට වාර්තා වේ.
ඇය හක්මණ නගරයේ පැවති හමුවක් සදහා ඊයේ දිනයේදී සහභාගී වී ඇති බවද වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi