2024 ජනාධිපතිවරණය සඳහා එක්වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකුගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Defining the Vision – THE Debate’ විවාදය අුද (29) ආරම්භවී ඇති බව වාර්තා වේ.
මෙම විවාදය ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කර ඇති අතර ඒ සඳහා එක් එක් අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට ලක් කිරීමට නියමිතව ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi