කොළඔ දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභික සහ කෝට්ටේ ප්‍රධාන සංවිධායක ජනක රණවකව පත්කර ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජනක රණවක අතර හමුවක් ද සිදුවූ බව වාර්තා වේ.
ඇමති දුමින්ද දිසානායක මහතාද එම අවස්ථාවට එක් වී ඇති අතර එම පත්වීම් ලිපිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ලබාදී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi