කරුණාරත්න පරණවිතාන මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
තලතා අතුකෝරාල ඉවත්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා එතුමා මෙලෙස දිවුරුම්දී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi