හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි නඩුවක් ලබන ජනවාරි 10 වනදා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනිතැබූ දිනට, දින දෙකකට පෙර කළ උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකල බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 12 දෙනාට චෝදනා එල්ලවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති හිරුණිකා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ අද පෙනී සිට ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi