ඒ. ජේ. එම්. මුසම්මිල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ඌව පළාත් ආණ්ඩුකාර ධුරය සඳහා අනුර විදානගමගේ මහතාව පත් කර තිබේන බවට වාර්තා වේ.
මුසම්මිල් මහතා ඊයේ (05) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලිපියක් යොමුකර තම තනතුරෙන් ඉල්ලා අස් වී සජිත් ප්‍රේමදාස මහතා ට සහාය පළකරමින් මිනුවන්ගොඩ ජනරැලියට එක්විය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi