2024 ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකකින් නැවත ජනාධිපතිවරණයකට යෑමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ඊයේ ප්‍රකාශ කර තිබේ.
මෙයට හේතුව ආර්ථිකය මෙහෙයවීම පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති නිසා බව රුවන් විජේවර්ධන ප්‍රකාශ කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ 78 වැනි සංවත්සරය වෙනුවෙන් සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති වැඩසටහනකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi