තැපැල් ඡන්දය සලකුණු කිරීම පසුගිය 04, 05, 06 යන දිනයන්වල සිදු කෙරුණ අතර තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වූ පිරිස් සඳහා අද (11) සහ හෙට (12) දිනවල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව දී තිබේ.
ඒ අනුව තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව පවතින බවය මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi