නොම් පෙන් ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවති AFC ආසියානු කුසලාන 2027 සුදුසුකම් ලැබීමේ ප්‍ලේඕෆ් වටයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ත්‍රාසජනක දඬුවම් පහරකින් කාම්බෝජයට එරෙහිව ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.
මෙම තරගයේදී නියමිත කාලය තුළදී ගෝල 2-2ක් ජය පරාජයෙන් තොරව තරගය නිමාවීම හේතුවෙන් ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහර වෙත යොමුවීමට සිදුව ඇති අතර එහිදී 4-2ක් ලෙස ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකිවී තිබේ.
ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහා දඬුවම් පහරවලදී තීරණාත්මක රැකගැනීම් සිදු කළ ගෝල රකින ක්‍රීඩක සුජාන් පෙරේරා එදින තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi