සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කළ සමගි ජන බලවේගයට සහාය දැක්වූ ගීතා කුමාරසිංහ වෙනුවෙට එම අමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා අරඹේපොළ පත් කර තිබේ.
ඒ අනුව ඇය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi