ඉන්දියාවේදී පැවති 2024 දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 110 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ සඳුන් කෝසල විසින් දිනාගත් අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 14.06 කි.
එම තරඟයේම රිදී පදක්කම ඉන්දියාවට හිමි වූ අතර තත්පර 14.27 කාලයක් වාර්තා කළ ශ්‍රී ලංකාවේ විශ්ව තාරුකට ලෝකඩ පදක්කම හිමි විය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi