ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) දිනයේදී නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
කැබිනට් මණ්ඩලයද අද දිනයේ පත් කරන අතර අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමද සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi