තමන්ට මෙවර ජනාධිපතිවරණයේ දී සහාය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (23) පෙරවරුවේ හමුවී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව අලියා ලකුණින් තරඟ වැදීම පිළිබඳ මෙහි දී සාකච්ඡා පවත්වා ඇති බව එහි දී වැඩිදුරටත් සාකච්ඡා කර ඇති බව සඳහන් ය. ඒ අනූව මෙම සන්ධානය සඳහා සමගි ජන බලවේගය එක් කර ගැනීමට සාකච්ඡා කිරීමට නියමිත බවත් එහි මූලික වගකීම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාහට පවරා ඇති බවත් වැඩිදුරටත් ආරංචි මාර්ග පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi