අද (25) රාත්‍රී 7.30 ට ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා විසින් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
එහිදී ජනාධිපතිවරයා තම ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ පැහැදිලි කරනු ඇති බව වඩිදුරටත් සදහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi