ලිට්‍රෝ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වීමේ ලිපියක් මඟින් දැනුම් දී අද දහවල්(26) ඉල්ලා අස් වී ඇති බවත්.මේ වන විට දෙසැම්බර් 31 වැනිදා තෙක් හිඟයකින් තොරව ගෑස් පවතින බවත් ඔහු එම ලිපිය මඟින් වැඩි දුරටත් පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi