ඔක්තෝබර් 01 වැනිදා සිට ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබාදීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී ඇත.
මෙමඟින් මාසික පදනමින් බහුදින හා එක්දින යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන බව හා මෙම සහනාධාරය සෘජුවම ධීවරයින්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi