ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (26) රැස්වූ අතර එහිදීයි ඔවුන් තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමටයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ඒ අනුව දැනට පවතින සියයට 8.25 ක නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ සියයට 9.25 ක් වන නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යන බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi