ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ සහ උප සභාපති ලෙස ජනාධිපති නීතිඥ රසීක් සරුක් පත්කර ඇති බව එම සංගමයේ ලේකම්වරයා පවසයි.
හිටපු ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ හිටපු නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස යන අයගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුරු පිරවීම සඳහා මෙම පත්කිරීම් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් චතුර ගල්හේන සඳහන් කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi