ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2-4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කර අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවී මෙරට ආර්ථිකය සහ ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් ගැන සාකව්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.
සංචාරය අවසානයේ එම කණ්ඩායම නිවේදනයක් නිකුත්කරනු ඇති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi