මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරය රොෂාන් රණසිංහට

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය සමඟ එක්ව තිබේ.
ඒ අනුව ඔහු එම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත්කර ඇති බව සඳහන් වේ.
එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart