කාන්තා 20-20 ලෝක කුසලාන තරඟාවලිය හෙට (3) බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඇරැඹීමට නියමිත අතර චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරඟය හෙට පකිස්තානය සමගින් පැවැත්වීමට නියමිතව ඇත. කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ 9 වැනි තරගාවලිය වන මෙවර තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ගණන 10කි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi