උතුරු පළාත සමග සමීප සම්බන්ධතා ඇති, ලයිකා (LYCA) ජංගම දුරකථන ජාලයේ හිමිකරු අල්ලිරාජා සුබාස්කරන් ඉදිරි මහමැතිවරණයට පෙර උතුරේ සහ නැගෙනහිර කැබලි වී ඇති දෙමළ දේශපාලන පක්ෂ එකතු කර දැවැන්ත දෙමළ දේශපාලන සන්ධානයක් පිහිටුවීමට උත්සාහ කරමින් දේශපාලනයට අවතීර්ණ වීමට සූදානම් වන බව වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පසුගිය සෙනසුරාදා අල්ලිරාජා සුබාස්කරන් හමුවූ බවද වාර්තා සඳහන් කරයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi