හොරා කෑවනම් ඔප්පු කරන ලෙස නාමල් අනුරට අභියෝග කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ව්සින් රාජපක්ෂ පාලනය මහජන මුදල් සොරකම් කළ බවට කරන චෝදනා ඔප්පු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකට අභියෝග කරයි.
උගන්ඩාව සහ සීෂෙල්ස් ඇතුළු විවිධ රටවල මහජන මුදල් සොරකම් කර ගොඩගසා ඇති බවට ජනාධිපති දිසානායක විසින් මීට පෙර කළ ප්‍රකාශවල වීඩියෝ දර්ශන නාමල් රාජපක්ෂ සිය ‘X’ ගිණුමේ පළකරමින් මෙම අභියෝගය කර ඇත.
නාමල් රාජපක්ෂ පවසන්නේ, ජනාධිපතිවරයාට තම චෝදනා ඔප්පු කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි.

සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart