ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අද (03) ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත.
අද රාත්‍රී 7.30 එම තරඟය පැවැත්වීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi