ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා දේශපාලනයෙන් සමු ගැනීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමත් සමග ඔහුගේ හිමිකාරීත්වයක් සහිත සමාගම් රැසක තනතුරුවලින් ඉවත් වී ඇති බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසු නැවතත් ඔහු එම ආයතනවල අධ්‍යක්ෂ තනතුරු සඳහා මේ වනවිට පත් කරමින් සිටින බවත් සඳහන් ය.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi