පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් උප්පැන්න ලියාපදිංචි කර නොමැති දරුවන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්ට එවැනි දරුවන් හඳුනා ගැනීමට සහ ඔවුන්ට පාසල්වලට ඇතුළු වීම සඳහා සහාය වී ඇත.
උප්පැන්න සහතික නොමැති දරුවන්ගේ මව්පියන්ට හෝ භාරකරුවන්ට ඒ ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ළමා ආරක්ෂක නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙස ඔවුන් දන්වා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi