නිල සංචාරයක් සඳහා අද (04) ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා දිවයිනට පැමිනෙන බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටියේ, ඔහු එම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හමුවීමට නියමිත බවයි.
පසුව ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවීමට නියමිත බවද වැඩිදුරටත් සඳහන් වේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi