සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරින් ඉවත්කර තිබේ.
ඒ අනුව කොන්ත්‍රාත් පදනම මත සේවය කළ එම්. ජේ. ගුණසිරි වෙනුවට සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කරන යූ.ඩී.එන්.ජයවීර වැඩබලන පදනමින් පත්කර ඇත.
මෙම තීරණය පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී දැනුම්දී ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi