සෑම පුරවැසියකුටම විශ්‍රාම වැටුපක් හිමිවන පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව අග‍්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අදට යෙදී ඇති ජාතික විශ්‍රාමික දිනය නිමිත්තෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ඇය මෙම අදහස් පල කර ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi