තමන්ට පූර්ණ ජනාධිපති සමාව ක්‍රියාත්මක වුවහොත් නැවතත් ඉදිරි මහ මැතිවරණයට නව පක්ෂයකින් තරග කිරීමට සූදානම් බව හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසා ඇත . ඒ අනූව ඔහු “එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ” නමින් සිය නව දේශපාලන පක්ෂය නිල වශයෙන් අද(9) දින එළිදැක්වීම සිදුකර ඇති බව වාර්තා වේ.”මයික්‍රෆෝනය” ලකුණින් එම පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවත් එහි ජාතික සංවිධායක ලෙස හිටපු ක්‍රිකට් නායක තිලකරන්න ඩිල්ෂාන් පත්කර ඇති බව ත් වැඩි දුරටත් ආරංචි මාර්ග පවසා ඇත.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi