බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළ තිබෙන බවට වාර්තාවේ. ඉස්ලාම් දහමට අපහාස කළ බවට අදාළ චෝදනාවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනුයි ඥානසාර හිමියන්ට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇත්තේ.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi