සමගි ජන සන්ධානය නාමයෝජනා පත්‍රවලට අත්සන් තැබීම අද (09) සිදුකර තිබේ.
ඒ අනුව කොළඹ පිහිටි එම සන්ධානයේ කාර්යාලයේදී ඔවුන් නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් තැබූ බවයි සඳහන් වේ.
එම පක්ෂය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඔවුන් හෙට දිනයේ නාම යෝජනා පත්‍ර භාරදීමට නියමිත බවයි.
සැණින් එසැණින් දසත විහිදූ පුවත් ඔබ අතට🌍
TheNewsLK Facebook page link >>> https://www.facebook.com/thenewslk1
ThenewsLk WhatsApp group link >>> https://chat.whatsapp.com/BpZ2apzFoKqHtoo4RWnaBi