ඡන්දෙ දාන්න යන්න..! අන්තිම මොහොතේ හිටපු මැ.කො.ගෙන් ඉල්ලීමක්..!

තම ඡන්ද අයිතිය රැක ගැනීම සඳහා, පළාත් පාලන මැතිවරණය සඳහා අවසන් පැය ගත වන මොහොතේ හෝ ඡන්දය පාවිච්චි කිරීමට ඡන්ද මධ්‍යස්ථාන කරා යන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය විසින් තම ෆේස් බුක් ගිණුමේ මෙවන් සටහනක් තබා තිබේ.

එන්න ,අපි ඡන්ද පොළට යමු .
අපි කැමති විදියට
කැමති පක්ෂයකට හරි
කැමති කණ්ඩායමකට හරි
ඡන්දෙ දෙමු.
අපේ ඡන්දය අපේ අයිතියයි !
අපේ බලයයි !!
අපේ හඬයි !!!
රටේ අනාගතයයි!!!!

May be an image of ‎1 person and ‎text that says '‎VIEW LSNECERINTIATIVES NITIATIVES CORELECTIONWATDI ECTON WATCH ORELECTION #Citizen Reporti VEH ඔබේ ජන්දය අනාගතය LANKA పంవ్ ජන්දය ෂශේි අයනියය உங்களுள வாக்கு நா எதிர்கால கால எதிர் Your ate ste Your Right سمهیممن E REDMI NGTE REDMINGTE12 12 2 06/05/2025 15:01‎'‎‎

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart