කොළඹ ජාතික රෝහලට දෙමසක සිට අධ්‍යක්ෂවරයෙකු නැහැ

ශ්‍රී ලංකාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහලට පහුගිය දෙමසක කාලය තුළ අධ්‍යක්ෂවරයකු නොමැති බව එම රෝහලේ වෛද්‍යවරු පවසා සිටිති .

පෙර සිටි අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස උසස් කළ පසුව මාස දෙකකට පෙර වැඩ බලන අධ්‍යක්ෂවරයෙකු පත්කරතිබේ .

ස්ථීර අධ්‍යක්ෂවරයකු නොමැති වීම නිසා රෝහලේ ඇතැම් ඒකකවල ගැටලු මතු වී ඇති බවටත් වාර්තාවේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart