නීල් සුනේත්‍රරාල් පානදුර ප්‍රාදේශීය සභාවේ සිය මන්ත්‍රී ධූරයෙන් ඊයේ ( 27 ) ඉල්ලා අස්වී තිබේ . ඔහු සර්වජන බලයේ සියලු තනතුරු වලින්ද ඉල්ලා අස්විය .
සර්වජන බලය ජනතා විමුක්ති පෙරමුණට සහයෝගය නොදක්වන බවට පක්ෂයේ සභිකයන් කතිකා කරගත්තද වරප්‍රසාද මන්ත්‍රී ධූර සඳහා ඉදිරිපත් වූ තිදෙනාගෙන් දෙදෙනෙක් මුදලට මාලිමාවට සහයෝගය දක්වා තිබේ .
මෙම හේතුව නිසා සර්වජන බලයේ සියලූම සභිකයන් මාලිමාවට සහාය දක්වන බවට පැතිර යන කටකතා හේතුවෙන් නීල් සුනේත්‍රලාල් මෙසේ ඉල්ලා අස්වූ බව සඳහන්වේ .