කෝටි 182ක් ගිණුමට වැටුන බව නොදන්න සංචාරක අධිකාරියේ මුදල් අධ්‍යක්ෂගේ වැඩ තහනම්

රු.කෝටි 182.8 5 කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධාන මුදල් අධ්‍යක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇත.

සංචාරක සංවර්ධන අධිකාරියේ ගිණුමට මූලාශ්‍ර නොමැති රු.කෝටි 182.8 5 කට අධික මුදලක් බැරවී ඇති අතර එම මුදලින් වැඩි කොටසක් මේ වන විට වියදම් කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart