ඇමරිකාව පැනවූ 30% වෙළඳ බද්ධ අඩුකර ගැනීමට කටයුතු කරන ගමන් ආණ්ඩුව ලෝකයේ ජනප්‍රියත්වයට පත්වන නව වෙළෙඳ පොළක් සොයා යෑම ආරම්භ කල යුතුබව දෙවන පරපුර නායක උවිඳු විජේවීර පවසයි. අද කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් උවිඳු විජේවීර මේ අදහස් පලකරන ලදි.