වෙඩි වැඳුන අලි ඇතුන් 13ක් දැනටත් ප්‍රතිකාර ලබන බව වනජීවි සෞඛ්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් මහතා පවසයි. අද වනජීවී දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍යහමුවක් අමතමින් වෛද්‍යවරයා මේ අදහස් පළ කළේය.
වෙඩි වැදුන ඇතුන් දෙදෙනෙකුද ඒ අතර වන බව ඒ මහතා අනාවරණය කලේය.