ලංවිම සංශෝධන භාෂා03න්ම අද ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පතට මහජන උපයෝගිතා කොමිසම හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත්කරනු ලැබූ සංශෝධනද ඇතුලත් කරමින් විදුලි බල නව සංශෝධන පනත් කෙටුම්පත අද යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ අද දින කාරක සභාව වෙත භාෂ ත්‍රිත්වයෙන්ම සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරිපත් කොට කාරක සභාවේ අනුමැතිය ලභා ගැනීම සිදිකිරීමට අපේක්ෂා කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart