ආණ්ඩුව 77000කට ගන්න ගිය ප්ලග් පොයින්ට් එකේ විදුලිය එන්නේ වෙන ක්‍රමයකටද මම මේ ප්ලග් එක ගත්තේ රුපියල් 2500කට අපිට නම් විදුලිය එන්නේ රටේ මිනිසුන්ට විදුලිය එන විදියට යැයි පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසයි.
හොරු අල්ලන්න ආණ්ඩුව දැන් ඉන්දියාව අල්ලගෙන හොරකම පටන් අරන් ඇතැයිද උන්වහන්සේ අවධාරණය කරයි.