ඉරාකයේ ගින්නක් 50ක් අළු වෙයි

නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයි 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූ සංඛ්‍යාව මෙතෙක් වාර්තා නොවුනු අතර ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart