විදේශීය කාන්තාවකට හදි කළ චීවරධාරියෙකු අල්ලයි

50 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල උණුවටුන ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කල චීවරධාරියෙකු උණවටුන සංචාරක පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශීය ජාතික කාන්තාව විසින් පොලීසියට සිදුකල පැමිණිල්ලකට අදාළ ව අත්අඩංගුවට ගත් චීවරධාරියා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Add to cart